Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය
    • නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි
    • ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්
    • රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි
    • ඊජිත්තු නිවේදිකාවකට ඇතුඵ පුද්ගලයන් 11 දෙනෙකුට මරණ දඬුවම
    • GOV PAY වෙබ් අඩවිය ගැන පොලීසියෙන් අනතුරු ඇඟවීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද

    IMF ණය සදහා වන විධායක කමිටු අනුමැතිය ප්‍රකාශ කිරීම අද

    2023-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය මුදල සදහා වන විධායක කමිටු අනුමැතිය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද රැස් වී අදාල අනුමැතිය ලබා දීම පිළිබද අවසන් තිරණයකට එළඹීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

    ඒ සම්බන්ධයෙන් වන නිල ප්‍රකාශය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුම් දීමට නියමිතව ඇති බව සදහන්.

    අදාල මාධ්‍ය හමුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජේ්‍යෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර් සහ මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි මසහිරෝ නොසාකි එක්වන බවද වාර්තා වනවා.

    ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4 ක් තුළ ලැබීමට නියමිත අතර එහි පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

    මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ද මේ පිළිබදව වැඩිදුරට් කරුණු පැහැදිලි කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SHEHAN-SEMASINGHE-EDIT.mp3

    මේ පිළිබද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SAJITH-PREMADASA-EDIT-3.mp3

     

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/PATALE-CHAMPIKA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  විස්තීර්ණ ණය පහසුකම ගැන IMF නිවේදනය ලබන 21 වනදා
    IMF Masahiro Nozaki patali champika ranawaka Sajith Premadasa Shehan Semasinghe State Ministry of Finance
    පෙර පුව​තලෝක මුඛ සෞඛ්‍ය දිනය අදයි
    ඊළඟ පුව​ත ශිෂ්‍යත්වය සමත් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය පද්ධතියට නව තාක්ෂණික මෙවලම් හඳුන්වාදීමට රජයේ අවධානය

    2026-09-06

    නීතී විරෝධී පක්ෂීන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-09-06

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-06

    ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් ගුවන් ගමන් අවලංගු කරයි

    2026-09-06
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group