Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-22

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට
    • ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ඉම්රාන් ඛාන් දේශපාලනයට සමු දීමට සැරසෙයි
    • එල්නිනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළහි ප්‍රගතිය ගැන ජනපතිගේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » IMF විධායක කමිටුව අද ඇමෙරිකාවේදී රැස්වෙයි

    IMF විධායක කමිටුව අද ඇමෙරිකාවේදී රැස්වෙයි

    2023-03-20කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලබා දීම සදහා එම ආයතනයේ විධායක කමිටුව ඇමෙරිකාවේදී අද රැස්වීමට නියමිතයි.

    එහිදි ගන්නා තීරණය හෙට පෙරවරු 8 වන විට ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

    එමෙන්ම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද පසුගිය දා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දීමට නියමිත ණය පහසුකම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවයි.

    මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා චෝදනා කළේ ආණ්ඩුවේ ප්‍රශ්න විසදා ගැනීම සදහා මූල්‍ය අරමුදලේ සහන ලබා ගන්නා බවටයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/NALIN-BANDARA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  චීන අනුමැතිය නැතිව වුවද ශ්‍රී ලංකාවට ණය දෙන්න IMF සැරසෙයි
    IMF Nalin Bandara Nandalal Weerasinghe
    පෙර පුව​තදිස්ත්‍රික්ක 3 ක් සදහා නාය අනතුරු ඇඟවීම් නිවේදන
    ඊළඟ පුව​ත සෞඛ්‍ය ඇමති හා නෙදර්ලන්ත තානාපතිනි අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුරාවස්තු ලබා ගැනීම සඳහා කැණීම් කළ සැකකරුවන් තිදෙනෙකු පොළිස් භාරයට

    2026-08-22

    ව්‍යාජ ලෙස සැකසූ ලේඛන අලෙවි කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-22

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-08-22

    මහනුවර අවසන් කුඹල් පෙරහැර අද පස්වරුවේ

    2026-08-22
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group