Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන ශිරාන් බාසික් දිවයිනට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

    පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා

    2024-06-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තෙත්බිම් සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    දේශගුණික විපර්යාවලට මුහුණ දිමේදි සහ පරිසර සංරක්ෂණයේදී බාහිරින්අරමුදල් ලැබෙන තුරු බලා සිටිමෙන් ඵලක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය හා බැඳුනු වාණිජ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරමින් තමන්ට අවශ්‍ය අරමුදල් තමන්ම සොයා ගැනීමට නිවර්තන කලාපීය රටවල් කටයුතු කළ යුතු බවද සඳහන් කළේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටි‍යේ ඊයේ (20) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ පළමු වැනි ආසියානු සහ ඕෂනියා සබැඳි සමුළුවේ (1st WLI Asia Oceania Conference 2024) සමාප්ති උත්සවයට එක් වෙමිනි.
    තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම හා සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් නිවාස අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් පළමුවරට සංවිධානය කළ මෙම සමුළුව ජූනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල, දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්විණි.

    පෙර පුව​තඖෂධ, ඉන්ධන සහ පොහොර සපයාගත නොහැකිව දුක් විඳී අතීතය කිසිවෙකු අමතක නොකළ යුතුයි
    ඊළඟ පුව​ත සති අන්තයේ රග්බි උණුසුම වැඩි වෙයි

    සබැ​ඳි පුවත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-15

    නීති විරෝධී මත්පැන් හා ගෝඩා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-15

    හැටන් – කොළඹ මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කෙරේ

    2026-08-15

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group