ආණ්ඩුව මැතිවරණය කල් දැමීම සඳහා ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරන බව අලුත් පියාපත් සංවිධානය පවසනවා.
එහි මෙහෙයුම් කමිටු සාමාජික එරංග ගුණසේකර මහතා සඳහන් කළේ ව්‍යවස්ථා, නීති ගැට`ඵ ආදී කුමක් සම්පාදනය කළද ඒ සියල්ල බිඳ දැමීමට තරම් ජනතාව ශක්තිමත්ව සිටින බවයි.