2024 වසරේ අයවැයට අදාළ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂයේ විවාදය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා .
කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කලේ මෙවර අයවැය තුලින්ද සිය ඉල්ලීම් ඉටුවී නොමැති බවයි .
ඒ හේතුවෙන් අද දිනයේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි .
මේ ඒ පිළිබද ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කල ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා