ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කුරුවිට බන්ධනාගාරයේ අද උදෑසන නොසන්සුන්තාවයක් හටගෙන තිබුණා. ඒ අනුව, රැඳවියන් පිරිසක් අතර ඇතිවූ මෙම ගැටුමෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. කුරුවිට පොලිසිය සඳහන් කරන්නේ, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ආශ්‍රීත පුවත්: ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි 12 people injured death Kuruvita Pirison Kuruvita Police