එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.
එමෙන්ම සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද සම්මත කරගත් යෝජනාවේ සඳහන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ගාසා තීරයේ ඊශ්‍රායල – හමාස් යුධ ගැටුම් ආරම්භ වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව ද මෙය වනවා.
උණුසුම් පුවත්
- රුපියල් මිලියන පනහක කේරළ ගංජා තොගයක් කොටු
- ලොහාන් දේශපාලන දඩබ්බරයෙක් – හිටපු ජනපති මහින්දගෙන් සටහනක්
- තවත් අධිකරණ විනිසුරුවරයකුගේ වැඩ තහනම්
- පොල් ගෙඩියක් හිස මතට වැටී දරුවෙක් මරුට
- බණ්ඩාරවෙල රෝහල මූලික රෝහලක් ලෙස උසස් කෙරේ
- තැපෑලේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරයි
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක ගින්නක්
- ගාලු කුමාරි වැරදි මග යයි