Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
    • සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්
    • රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    • මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට
    • හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
    • රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි
    • මුදල් වංචාවකට හිටපු මන්ත්‍රී ජයලත් දිසානායක අත්අඩංගුවට
    • මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට තීරණයක්

    වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට තීරණයක්

    2023-03-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.63 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞඛ්‍ය වර්ජනයට සහය නොවී රෝගී සත්කාරවල නිරත වූ සේවකයින් ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවයි.

    ඒ අනුව වෛද්‍යවරයාගේ සිට සු`ඵ සේවකයා දක්වා රාජකාරි යෙදී සිටි අය පිළිබදව සොයා බලා වෘත්තිමය මට්ටමින් ලබා දිය හැකි ඇගයීම් පිළිබද කඩිනමින් කටයුතු කරන ලෙසටයි අමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ.

    රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට ඔවුන් තීරණය කළා.

    ඊයේ ක්‍රියාත්මක වූ එක් දින වැඩ වර්ජනය සදහා වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විදුලි සේවකයන් ඇතු`ඵ වෘත්තිය සමිති 47 ක් එක්ව සිටියා.

    ඔවුන් පවසන්නේ රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායමක් මත සියයට 6 සිට සියයට 36 දක්වා පනවා ඇති උපයන විට ගෙවීම් බද්ධ ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් දැඩි අර්බුදකයකට පත් කර ඇති බවයි.

    සිය ඉල්ලීම් පිළිබද සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් ක්‍රියාත්මක කර තිබූ වැඩ වර්ජනය අද උදෑසන 8 ට තාවකාලිකව අවසන් කරනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  වෛද්‍ය සැපයුම් අංශවල ඖෂධ හිඟයක්
    keheliya rabukwalla ministry of health
    පෙර පුව​තමේ වන විට පවතින්නේ ඒකාධිපති ආණ්ඩුවක් බව විපක්ෂ නායක කියයි
    ඊළඟ පුව​ත විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්

    රුහුණු මහා කතරගම ඇසළ මංගල්‍යය අද සිට ඇරඹෙයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට

    2026-07-15

    සරුංගල් යැවීම මත ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට අධි අවදානම් තත්ත්වයක්

    2026-07-15

    රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

    2026-07-15

    මැදපෙරදිග යුද්ධයට මැදි වූ ශ්‍රී ලන්කන් ගුවන් යානා යළි දිවයිනට

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group