බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024, 20 යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. එහිදි සත්කාරක අමෙරිකානු කණ්ඩායම සහ නේපාල කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. මෙම තරගය අද පස්වරු 9 ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: ලක්නව් කණ්ඩායමට ලකුණු 33ක ජයක් #srilanka #cricket