Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි
    • දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට
    • 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්
    • හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට
    • තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජලාශ වල ජල මට්ටම පහළට

    ජලාශ වල ජල මට්ටම පහළට

    2023-08-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වියළි කාලගුණය සමග මහවැලි අධිකාරියට අයත් ජලාශ 21 ක ජල මට්ටම තවදුරටත් පහත බැස තිබෙනවා.

    ඇතැම් ජලාශවල ජල මට්ටම් සියයට 50 දක්වා පහත වැටී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    පසුගිය දිනවල කතාබහට ලක් වූ සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 2.5 දක්වා පහත වැටී ඇති අතර සමනල වැවෙන් ජලය සපයන උඩවලව ජලාශයේ ජල මට්ටම ද සියයට 2.8 ක අගයක පවතිනවා.

    අධික වියළි කාලගුණය ප්‍රයෝජනයට ගනිමින් වැව් ප්‍රතිසංස්කරණ සහ රොන් මඩ ඉවත් කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SHASHINDRA-RAJAPAKSHA-EDIT-01.mp3

    මේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/08/SHASHINDRA-RAJAPAKSHA-EDIT-02.mp3

    මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ අද වන විට දකුණු පළාත තුළ පානීය ජල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා.

    තංගල්ල, බෙලිඅත්ත ඇතු`ඵ තවත් ප්‍රදේශ කිහිපයක වැඩිවශයෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

    දකුණු පළාතට අමතරව තවත් පළාත් කිහිපයකින් පානීය ජල අර්බුදය වාර්තා වනවා.

    ජල බවුසර යොදා ගනිමින් අදාළ ප්‍රදේශවලට ජලය බෙදාහැරීමේ කටයුතු සිදු කරන බවයි ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි වසන්තා ඉලංගසිංහ මහත්මිය සදහන් කළේ.

    http://vnews.lk/wp-content/uploads/2023/08/WASANTHA-ILANGASINGHE-EDIT-1.mp3
    ජලාශ වල ජල මට්ටම පහළට
    පෙර පුව​තගුවන් යානයක් පහත් කිරීමෙන් නිවාසවලට හානි වීම ගැන සොයා බැලීමට විද්වත් කමිටුවක්
    ඊළඟ පුව​ත ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු ගිවිසුමක් නැහැ

    සබැ​ඳි පුවත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    තුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හතරකට විටින් විට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් පොහොය අදයි

    2026-05-30

    දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අයිස් සමග අත්අඩංගුවට

    2026-05-29

    2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    2026-05-29

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group