Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි
    • ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට
    • කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්
    • ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්
    • ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්
    • උණුසුම් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටළු පිළිබව අගමැතිවරියගේ අවධානය

    විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටළු පිළිබව අගමැතිවරියගේ අවධානය

    2024-10-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් සිසුන් මෙතෙක් මුහුණ දුන් නොවිසඳුණු ගැටලු රාශියක් පිළිබදව අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කර තිබෙනවා.

    මෙම තීරණ ගෙන ඇත්තේ ග්‍රාමාත්‍යවරිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ දින පැවති සාකච්ඡාවේදීයි.

    ඊයේ පැවතී මෙම සාකච්ඡාව සදහා විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, අධ්‍යාපන අයිතිය උදෙසා සිසු ජන බලය සහ ඒ යටතේ ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සියලු වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් සහභාගී වී සිටියා

    එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය, සාගර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය, ඉංජිනේරු තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය සහ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය ඇතුලු ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයින් පිරිසක් ද මේ සඳහා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.

    ආශ්‍රීත පුවත්:  හංවැල්ල හෙල්ලෙයි - මන්නා රොෂාන්ට රිදෙන්න පහරක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තකෙහෙළියගේ නම පාසලකින් ගලවයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

    සබැ​ඳි පුවත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

    ශිරාන් බාසික් සහ ත්‍රස්ත සංව්ධාන අතර සබදතාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යතුරු පැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-16

    ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 92,000 සීමාව ඉක්මවයි

    2026-08-16

    ගංජා හේන් 3ක් වටලයි – පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-08-16

    කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group