පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව සේවයෙන් නෙරපීම අසාධාරණ බව පිවිතුරු හෙළඋරුමය පක්ෂය පවසනවා
එහි නායක උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මින් ඉදිරියට බුද්ධි අංශ තම තොරතුරු හෙළිකිරීමට බියවනු ඇති බවයි.
උණුසුම් පුවත්