උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ ගාස්තු ඉහළ නැංවීමට අදාල සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව අද ඊට අදාල චක්‍රලේඛය නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා .
උත්තර පත්‍ර පරීක්ෂකවරුන් 19 දහසකගේ අවශ්‍යතාවක් පැවතියද ඒ සඳහා අයදුම් කර ඇත්තේ පහළොස් දහසක් පමණක් බවද ඔහු සදහන් කළා.