
වීසා කාලය ඉක්මවූ විදේශිකයන් විශාල ප්‍රමාණයක් මෙරට තුළ සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙරට තුළ ව්‍යාපාරවල නිරතවන විදේශීකයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔවුන් මේබව සඳහන් කර අත්තේ.
ඒ අනුව වීසා කාලය ඉක්මවූ විදේශිකයන් 2,400 මෙරට සිටින බව අනාවරණ වී තිබෙනවා.














