Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 10
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත online ක්‍රමයට

    විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත online ක්‍රමයට

    2024-06-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    023/2024 විශ්වවිද්‍යාල ප්‍රවේශ ශිෂ්‍ය අත්පොත online ක්‍රමයට පමණක් මේ වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය www.ugc.ac.lk ට පිවිසීමෙන් බාගත කර ගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සඳහන් කළේය. බාගත කිරීමේදී සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අංකය ඉදිරිපත් කළ යුතු අතර රුපියල් 1000.00 ක මුදලක් බැංකුවකට ගෙවීමෙන් අනතුරුව භාෂා ත්‍රිත්වයෙන්ම මෙම අත්පොත ලබා ගැනීමේ හැකියාව ඇත.
    මෙලෙස බාගත කර ගැනීමේදී යම් ගැටලුවක් මතුවුව හොත් 0112695301/ 0112695302 යන දුරකතන අංක ඇමතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.
    විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ගේ ඩිජිටල් අයදුම්පත්‍ර යොමු කිරීම සඳහා මෙම මස 14 දින සිට ජූලි 05 දක්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය නැවත විවෘත කරන බවද එහිදී සභාපතිවරයා දන්වා සිටියේය.
    අයදුම්පතේ වෙනස්කම් සිදු කිරීමට ඇත්නම් ඒ් සඳහා ජූලි 05 සිට ජූලි 19 දක්වා සති දෙකක කාලයක් ලබා දී ඇති අතර ඒ සඳහා එක් වරක් පමණක් සිසුන්ට අවස්ථාව හිමි වේ.
    දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල ලබා දීමට කටයුතු සලසා ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට ඉදිරි දින වලත් වැසි
    Sri Lanka
    පෙර පුව​තපරිසර දින සැමරුමට වෙන් කළ මුදල් විපතට පත් ජනතාවට
    ඊළඟ පුව​ත වසර කිහිපයකට පසුව ශ්‍රී ලංකාවේ ගම්මිරිස් අස්වැන්න ඉහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group