මෙම වසර අවමන් වීමට පෙර 1 වසරේ සිට 13 වසර දක්වා තොරතුරු තාක්ෂණ විශය අනිවාර්ය විශයක් බවට පත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඩිජිටල් රටක් ගොඩ නගන බවට ආණ්ඩු පාර්ශවය සඳහන් කළද තවමත් පාසල් තුළ 6 වසරේ සිට 13 වසර දක්වා පමණක් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම කටයුතු කරන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්
- තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි













