Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දඹුල්ල හෝටල් ලිපිකාරිණියගෙන් ලිංගික අල්ලස් ගත් HRM රක්ෂිත බන්ධනාගාරයට

    දඹුල්ල හෝටල් ලිපිකාරිණියගෙන් ලිංගික අල්ලස් ගත් HRM රක්ෂිත බන්ධනාගාරයට

    නව නීතියෙන් අත්අඩංගුවට ගත් පළමු වැන්නා
    2024-02-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.149 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලිපිකාරිනියකගේ වැටුප් වැඩි කිරීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලූ බව කියන දඹුල්ල ප්‍රදේශයේ හෝටල් සමූහයක මානව සම්පත් කළමනාකාරවරයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    59 වන වියේ පසුවන මෙම මානව සම්පත් කළමනාකාරවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පුසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

    පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද පළමු නඩුව මෙය වනවා.
    ඒ් 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 47(5) වගන්තිය යටතේයි.

    සැකකාර මානව සම්පත් කළමනාකාරවරයා අදාළ ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීම සඳහා වැටුප් වැඩි කිරීමක් සහ 75%ක දීමනාවක්ද ඉදිරිපත් කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

    අදාළ ලිපිකාරිණිය හබරණ ප්‍රදේශයේ වෙන් කර ගන්නා ලද හෝටල් කාමරයක් වෙත කැඳවාගෙන ගිය අවස්ථාවේදී මානව සම්පත් කළමනාකාරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අදාළ කාන්තාව සිය හෝටල් කළමනාකාරවරයාට දැනුම්දීමෙන් පසුව සිදු කරන ලද වැටලීමකදීයි.

    පැමිණිලිකාරිය ඒ් වන විටත් එ් වන විටත් එම හෝටලයේම තරුණයෙකු සමග විවාහ ගිවිසගෙන සිට තිබෙනවා.

    කොමිස අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීමට ඇති බවත් විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂත බන්ධනාගාර ගත කරන ලෙසයි.

     

    පෙර පුව​තයාපනයේදී ටිපර් රථයකට වෙඩි ප්‍රහාරයක් – දෙදෙනෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත උඩරට මැණිකේ උලපනේදී පීල්ල වරද්ද ගනියි

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group