Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නැහැ

    වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නැහැ

    2023-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.67 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

    මේ හේතුවෙන් දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවයි ඔහු පැවසුවේ.

    http://vnews.lk/wp-content/uploads/2023/04/JAYANTHA-SAMARAWEERA-EDIT-1.mp3

    එහිදි අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SUSIL-PRAMAJAYANTHA-EDIT-02-1.mp3

    මේ අතර රුහැණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

    විපක්ෂ නායකවරයා චෝදනා කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් දරුවන් දැඩි පීඩාවට පත්ව ඇති බයි.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SAJITH-PRAMADASA-EDIT-1.mp3

    කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන බවයි.

    ඒ හේතුවෙන් එම තැනැත්තා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයාට බලයක් නොමැති බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/SUSIL-PRAMAJAYANTHA-EDIT-2.mp3
    ආශ්‍රීත පුවත්:  අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අනුරට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර
    Jayantha Samaraweera Sajith Premadasa susil premajayantha
    පෙර පුව​තසී.ඩී. වික්‍රමරත්න ගැන ජනපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කරයි
    ඊළඟ පුව​ත ඕස්ට්‍රේලියානු රජයෙන් ටික් ටොක් සම්බන්ධව නිල නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group