බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් කවුරුද්දැයි තමන් දන්නා බවට මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ මහනුවරදී ප්‍රකාශ කර තිබුණා. අදාළ ප්‍රකාශය සිදුකළේ මීට සති කිහිපයකට පෙර තමන්ට ලැබුණු තොරතුරකට අනුව බවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සදහන් කළේ. ආශ්‍රීත පුවත්: වාහන ආනයන සීමා රජය ලිහිල් කරන්නේ නම් විදේශ සංචිත කළමණාකරණය කළ හැකියි Srilanka