Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉසිපතන විදුහල ලකුණු 22 ට 6 ක ජයක් ලබාගනී

    ඉසිපතන විදුහල ලකුණු 22 ට 6 ක ජයක් ලබාගනී

    - මහනුවර විද්‍යාර්ථය, ශාන්ත පීතර විදුහල, කොළඹ රාජකීය, වෙස්ලි විදුහල හා ජෝසප් විද්‍යාලය යන පාසල් ද ජය වාර්තා කළා.
    2023-07-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු කොටසේ ඒ කාණ්ඩයේ සිව්වන සතියේ තවත් තරග කිහිපයක් පසුගිය දින වල පැවැත්වුණා.
    ඒ අතරින් පසුගිය සිකුරාදා පැවති තරගයකදී කොළඹ ඩී.එස්. සේනානායක විදුහල පරදා ලකුණු 22 ට 6 ක ජයක් ලැබීමට සමත් වුනේ කොළඹ ඉසිපතන විදුහලයි.
    එම තරගය කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණේ.
    එමෙන්ම මෙම තරගාවලියේ තවත් තරගයක් පසුගිය සෙනසුරාදා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවැත් වුනා.
    එහිදී ලකුණු 29 ට 22 ක් ලෙස ධර්මරාජ විදුහල පරාජය කිරීමටයි විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයන්ට හැකි වුණේ.
    එදිනම තවත් තරගයක් පැවැත් වුනේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතරයි.
    එහිදී ලකුනු 22 ට 10 ක් ලෙස ත්‍රිත්ව විදුහල පරාජය කිරීමට ශාන්ත පීතර විදුහලට හැකියාව ලැබුනා.
    ඊට අමතරව කොළඹ රාජකීය විදුහල සහ මරදාන සහිරා විදුහල අතරද පසුගිය සෙනසුරාදා දිනයේදී මෙම තරගාවලියට අයත් තවත් තරගයක් පැවැත් වුනා.
    එම තරගයෙන් සහිරා විදුහල පරදා ලකුනු 44 ට 03 ජයක් වාර්තා කරනු ලැබුවේ රාජකීය විදුහලයි.
    මෙම පාසල් රග්බි ලීග් තරගාවලියට අයත් තවත් තරග දෙකක් ඊයේ දිනයේදීත් පැවැත් වුනා.
    ඒ අතරින් පළමු තරගය ක්‍රීඩා කෙරුනේ කොළඹ වෙස්ලි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතරයි.
    එහිදී ලකුනු 30 ට 29 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කර තියුනු ජයක් වාර්තා කිරීමට සමත් වුනේ කොළඹ වෙස්ලි විදුහලයි.
    මෙම තරගාවලිය යටතේ ඊයේ පැවති අනෙක් තරගයේදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය විසින් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය පරාජය කිරීමට සමත් වුනා.
    ඒම තරගයේ ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 48 ක් රැස් කරන විට කිංස්වුඩ් ක්‍රීඩයකින් ට ලබා ගත හැකි වූයේ ලකුනු 15 ක් පමණයි.

    school rugby league
    පෙර පුව​තඅඹන්පොල සිදු වූ බස් රථ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කෙරේ

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group