සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?2026-03-31
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කල්පිටිය , කුඩාව වෙරළ තීරයට ගොඩගැසු තල්මසුන් රංචුව නැවත සාගරයට මුදා හැර තිබෙනවා. ඒ නාවික හමුදාවේ මැදිහත් වීමෙන්. තල්මසුන් 14 දෙනෙකු මෙලෙස කල්පිටිය වෙරළට ගොඩගසා තිබුණා. මෙම තල්මසුන් අතරින් තුන් දෙනෙකු මියගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළා. ආශ්‍රීත පුවත්: ආරක්ෂාකාරී දැලක් අත්හදා බලයි Wildlife Department
සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?