ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 2447 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.
අදාළ ක්ෂේත්‍රයේ රැකියා සදහා තවත් 61 දෙනෙකුට පිටත්ව යෑමට ගුවන් ටිකට් පත් ලබා දීම ඊයේ සිදු කෙරුණා.