Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්

    විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු හතක පහසු ජයක්

    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ ප්‍රහාරාත්මක ඉනිම් හේතුවෙන් සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුළු හතක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ අවසන් වූ මෙම තරගයේ බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 155 ක ඉලක්කය තරගයේ 19 වැනි පන්දුවාරයේදී පසු කර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ කුසල් මෙන්ඩිස් සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 73 ක් රැස් ගත්තා. පන්දු 51 කට මුහුණ දෙමින් කුසල් ගොඩ නැගූ ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් ඇතුළත්. කුසල් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාරාත්මක ආරම්භයක් රැගෙන ආ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 78 ක සබඳතාවක් පවත්වා ගනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා මුහුණ දුන්නේ පන්දු 28 කට පමණක් වීමද විශේෂත්වයක්.

    පෙර පුව​ත2024 – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
    ඊළඟ පුව​ත පානදුර, හිරණ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group