දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකි සේ එක ම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ 1ශ්‍රේණියේ සිට 5ශ්‍රේණිය දක්වා සියලුම පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත් කර ඒවා සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.
උණුසුම් පුවත්
- වංචා හා දූෂණ අක්රමිකතාවලට සහය දැක්වූ නිළධාරින් 18 ක් ගැන පරීක්ෂණ
- ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහලට
- දුම් පානයට එරෙහිව ප්‍රංශය නීති දැඩි කරයි
- පලස්තීන වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට
- ඩෙංගු මර්දන සතිය හෙටින් ඇරඹෙයි
- වෛද්‍ය සංජීව GMOA සභාපති ලෙස යළි පත්වෙයි
- අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
- ඉන්දියාවේ ආගමික උත්සවයක ජන තෙරපුමක්