ගොවි සංවිධාන විසින් කුඩා වැව් වෙන්දේසි කර බද්දට දී ඇති බව අනාවරණය වනවා .
ගම් ප්‍රදේශවල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් රැසක නඩත්තු කටයුතු ගොවි සංවිධාන විසින් සිදු කරන අතර, එම වැව්වල මත්ස්‍යයන් බෝ කිරීම ඇතුළු කටයුතු සිදු කරනු ලබන්නේද ගොවි සංවිධාන විසින් .
ඒ අනුව මසුන් ඇල්ලීම, මල් කැඩීම ඇතුළු කටයුතු සඳහා වැව් බදු පවතිනු ඇති බව සදහන්.