Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මෙරටට පැමිණි කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට

    මෙරටට පැමිණි කුවේට් ජාතිකයෙකු අත්අඩංගුවට

    2023-06-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි කුවේට් ජාතිකයෙකු  ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ශ්‍රී ලංකාවෙන් මිළදී ගත් වායු රයිෆලයක් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය නොමැතිව කුවේට් රාජ්‍යය බලා රැගෙන යාමට පැමිණි අවස්ථාවේ.

    සලීම් මොහොමඩ් නැමැති 75 හැවිරිදි මෙම කුවේට් ජාතිකයා එරට සාප්පු හිමි ව්‍යාපාරිකයෙක්.

    ඔහු ඊයේ දින රාත්‍රී 06.15 ට කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූගඑල්ග- 229 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

    ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම වායු රයිෆලය තිබූ අතර එය කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දෙවන ආරක්ෂක කපොල්ලෙහි පිහිටි පරිලෝකන යන්ත්‍රය මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.

    අනතුරැව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මෙම ගුවන් මගියා සහ එම වායු රයිෆලය කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන තිබුණේ.

    මෙම කුවේට් ජාතිකයා තම දණහිස් ආබාධයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

    මෙම වායු රයිෆලය ගිනි අවියක් නොවන බවත්  එය ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කළ බලපත්‍රයක්ද ඔහුට හිමි බවත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය කළ විමර්ශන වල දී අනාවරණය වුණා.

    එහෙත් ඔහුට  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කළ අවසර පත්‍රයක් නොමැති නිසා  අත් අඩංගුවට ගනු ලැබුවා.

    පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන වලින් අනතුරුව කටුනායක ගුවන් තොටුපොළ රාජ්‍ය බුද්ධි සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම අවිය ගුවන් මගින් එරටට ගෙන යාමට අවසර ලබා දීමත් සමඟ මෙම කුවේට් ජාතිකයා වෙත මෙම වායු රයිෆලය නිදහස් කර තිබෙනවා.

    ඒ අනුව මෙම ගුවන් මගියා හෙට දින කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

     

    පෙර පුව​තවල්පොල රතනසාර පාසැල් මාවතේ ” මිහින්තලා අනුරුවක් ” 
    ඊළඟ පුව​ත ආගම්වලට අපහාස වන අයුරින් සිදු කරන ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක්

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group