Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඕමාන් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    ඕමාන් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    රවින්ද්‍ර විරාජ් අබයසිරි - මාතලේ
    2024-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඕමානයේ විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු මාතලේ ඇල්වල ප්‍රදේශයේදී අද(08) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය පවසනවා.

    එම ඒකකය කියා සිටියේ දිවයින පුරා ප්‍රදේශ රැසක පුද්ගලයින් මෙම මූල්‍ය වංචාවට හසුව ඇති බවයි.

    මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා මාතලේ ඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වනවා.

    මොහු විසින් පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර, දඹුල්ල, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයන්ට ඕමාන්හී විදේශ රැකියා අවස්ථාවන් ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වංචා කොට ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ප්‍රධාන කාර්යාලයට හා මහනුවර හා දඹුල්ල කාර්යාලය වෙත පැමිණිලි ලැබී තිබෙනවා.

    අදාළ පැමිණිලිවලට අනුව සිදුකරන ලද විමර්ශනයන්ගෙන් අනතුරුව අදාළ සැකකරු මාතලේ ඇල්වල ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද විමර්ශනයන්ගෙන් සිද්ධියට අදාළ මහ මොළකරු කොළඹ ප්‍රදේශයේ රැඳී සිටිමින් මෙම ජාවාරමට එක්ව ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව විශේෂ විමර්ශන ඒකක නිලධාරීන් කියා සිටියා.

    මෙම වැටලීම විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරුවන් වන එම්.කේ. සුමනවීර, අමිල පෙරේරා, මදුශාන් විජේවර්ධන හා විමර්ශන සහායක නිලධාරීන් වන මනෝරි හා ගයේෂා යන නිලධාරීන් සහ නිලධාරිණියන් සහභාගී වූ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා මාතලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තඩෙංගු මඩින්න ලැබෙන ජනතා සහය මදි
    ඊළඟ පුව​ත රට පවත්වාගෙන යන්න කළ යුතු දේ චන්දිම හෙළිකරයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group