පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අලි සංගණන කටයුතු කල් දැමිය යුතු බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ඩබ්.එල්.ඒ.ටී. සඳරුවන් මහතා පවසන්නේ මේ පිළිබඳව වනජීවී හා වනසංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ බවයි.
අදාළ වන අලි සංගණන කටයුතු හෙට ආරම්භ කිරීමටයි මින් පෙර තීරණය කර තිබුනේ,
අලි සංගණනය මගින් ලැබෙන දත්ත පදනම් කරගෙන වන අලි මිනිස් ගැටුම ඇතුළු වන අලි සම්පත ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට තිරසර විසඳුම් සෙවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට
- නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල සැකකරුවන් තිදෙනෙකු මන්නාරමේදී නාවික හමුදා භාරයට
- නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කලා
- රෝද පුටුවක පැමිණි ගුවන් මගියෙකු කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක දී අත් අඩංගුවට
- සියළු ප්රචාරක කටයුතු සඳුදා රැයින් අවසන්
- ආරක්ෂාවට නිලධාරීන් 90,000ක්
- නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද