Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
    • පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
    • රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
    • ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
    • ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව සංචාරයට තෝතැන්නක් බව අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුව කියයි

    ශ්‍රී ලංකාව සංචාරයට තෝතැන්නක් බව අන්තර් ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුව කියයි

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    සීතාවක සංචාරක කලාපය තිරසර සංචාරක කලාපයක් ලෙස ඉකුත් 21දා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවති උත්සවයකදී නම් කෙරුණි.
    අප්‍රකට සංචාරක සංධිස්ථාන සඳහා දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කරවීම මෙහි අරමුණයි.
    එයට අමතරව සීතාවක ප්‍රදේශයේ කිතුල් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන් සංචාරක ක්ෂේත්‍රය සමගම වැඩි දියුණු කිරීමටද බලාපොරොත්තු වන අතර ආයුර්වේදමය වශයෙන් වැදගත් වන පරිසර පද්ධතියක් පවතින සීතාවක කලාපයේ වටිනාකම හඳුනාගනිමින් ඖෂධ නිෂ්පාදනය සහ ප්‍රතිකාර ක්‍රම සඳහා මධ්‍යස්ථාන ඇති කිරීමටද අපේක්ෂිතය.
    පළමු අන්තර්ජාතික තෙත්බිම් එකමුතුවේ ඕස්ට්‍රේලියානු නවසීලන්ත සහ ආසියානු සබැදි සමුළුවට සහභාගී වූ තෙත්බිම් නියෝජිතයන් සීතාවක ඔඩිසි දුම්රියෙන් සීතාවක ප්‍රදේශයේ සංචාරයකට පසුගියදා එක්වූ අතර එහිදී කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානය, සීතාවක උද්භිද උද්‍යානය ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
    සංචාරය අතරතුර ඔවුන් පවසා සිටියේ සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව කදිම තෝතැන්නක් බවයි.
    පෙර පුව​තකාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවලජල මට්ටම් පිටාර මටටමට ළංවෙයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත හිටපු ඇමති රාජිත ඉදිරියේ යක්කු ආවේශ වෙයි (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ

    2026-02-23

    පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට

    2026-02-23

    රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට

    2026-02-23

    ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group