වැල්ලවාය බිබිලහෙල කදු රක්ෂිතයේ ඇති වූ ගින්නකින් රක්ෂිතයේ අක්කර සියයකට වඩා ගිනිගෙන විනාශ වී තිබෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිලහෙල කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගෙන තිබුණා.
එම ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිර යන බවයි වාර්තා වන්නේ.