- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
- කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
- පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
- පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
- ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
- කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
- කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
හෝමූස් නෞකා වෙත එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයෙන් ප්‍රකාශයක්
හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය අමෙරිකානු…
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ස්පාඤ්ඤයේ ඇන්ඩලූසියා කලාපයේ හටගත් ලැව් ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස්,තවත් 19 දෙනෙකු අතුරුදන් වී…
කමේනිගේ දේහය මිහිදන් කෙරේ
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය ඉරානයේ ශියා මුස්ලිම්වරුන්ගේ පූජනීයම ස්ථානයක් වන මෂ්හද්…
චීනයේ සපත්තු කම්හලක දැවැන්ත ගින්නක් – 28 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට
ගිනිකොනදිග චීනයේ ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ දහවල් හටගත් දැවැන්ත ගින්නක් හටගෙන…
මෝදි සහ ඔස්ට්‍රේලියා අගමැති අතර හමුවක්
නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට අගමැති ඇන්තනී ඇල්බනීසි හමුවී තිබෙනවා.…
බාවි සුළි කුණාටුව තායිවානය දෙසට
පැයට කිලෝමීටර 200 ක පමණ ප්‍රබල වේගයක් සහිතව ශාන්තිකර සාගරයේ වර්ධනය වූ ‘බාවි‘ සුළි කුණාටුව තායිවානය …
ලෝක තෙල් මිල යළිත් ඉහළට
අමෙරිකාව සහ ඉරානය අතර යළි ප්‍රහාර ආරම්භ කිරීමත් සමඟ ලොක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















