- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
හමාස් සංවිධානයට අලුත් ලොක්කෙක්
පසුගිය සතියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා ලෙස එම…
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගැනීමට සැරසෙයි
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා දේශපාලන දිවියෙන් සමුගන්නා බව ඇයගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා. කෙසේ…
එංගලන්තයේ සංක්‍රමණිකයන්ට එරෙහිව ප්‍රදේශ රැසක විරෝධතා
එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද බි්රතාන්ය අගමැති කාර්යාලයේදී විශේෂ…
තුර්කිය එරට ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කරයි.
තුර්කිය විසින් ඉන්ස්ටග්‍රෑම් ප්‍රවේශය අවහිර කර තිබෙනවා. තුර්කිය විසින් හේතුවක් සහ කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමෙන්…
හිස්බුල්ලා සංවිධානයේ නායකයාගෙන් ප්‍රකාශයක්
ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා.…
ඉස්මයිල් හියේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලයට ප්‍රහාර
ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට…
හමාස් නායකයාගේ ඝාතනයට පළිගන්නා බව ඉරානය කියයි
හමාස් නායකයා ඝාතනය කිරීමට වගකිව යුතු නිසා ඉරානය ඊශ්‍රායලයට ර්ණදරුණු දඬුවම්” දෙන බවට තර්ජනය කර…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















