ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා
ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩිව විවේචනය කරන ඉරාන නායකයා හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලයට මෙම නියෝගය ලබා දී තිබුනා .
මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසනවා
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














