- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
විදේශීය පුවත්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
සෞදි අරාබියේ නැගෙනහිර කළාපයට ඇතුලු වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා 23…
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
අමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය විසින් වෙනිසියුලානු ගුවන් අවකාශය හරහා ගමන් කරන සියලුම…
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
මධ්‍යම වියට්නාමයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදාවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා…
නිව්යෝර්ක් නුවර නගරාදිපති පළමු වරට ඩොනලඩ් ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නිව්යෝර්ක් නගරාධිපති මම්දානි සොහ්රාන් අතර හමුවක් සිදුව තිබෙනවා. නිව්යෝර්ක් නගරාධිපති…
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා. මෙම…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
නැගෙනහිර පකිස්තානයේ මැලියම් නිෂ්පාදන කම්හලක බොයිලේරු පිපිරීමකින් කම්කරුවන් 15 දෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට…
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
බංග්ලාදේශයේ ඩකා අගනුවරට ආසන්නව අද සිදුවූ රික්ටර් මාපක 5.5 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් හේතුවෙන් අවම…
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















