- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
දකුණු කැරොලිනා හි වෙඩි තැබීමක්
දකුණු කැරොලිනා හි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මිනිසුන් වැඩියෙන් ගැවසෙන…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
රුසියාව විසින් යුක්රේනයේ ස්ථාන 22 ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12…
ඉන්දියාවේ ගුවන් ගමන්වලට බාධා
ඉන්දියාවේ දිල්ලි අගනුවරට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…
චීන අගමැති සහ ඉන්දුනීසියානු ජනපති අතර හමුවක්
එක්සත් ජනපද වෙළඳ යුද්ධය අතරතුර වෙළඳාම පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ…
නයිජීරියාවේදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මරුට
නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ කැළෑබඳ ප්‍රදේශයක සිදුකළ මෙහෙයුමක් අතරතුරදී අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.…
ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක
ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇති බව…
ජපාන සංචාරක කර්මාන්තයේ වාර්තාගත පහළ යාමක්
ජපානය සදහා විදේශීය සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස පහල ගොස් තිබෙනවා. රියෝ ටැට්සුකී හෙවත් ජපන් බබා…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















