Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

    2026-07-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
    • මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
    • ශ්‍රී ලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
    • ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට
    • අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්
    • පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි
    • ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

    ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

    2025-05-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම නෞකාව ඉන්දියාවේ විජින්ජාම් වරායේ සිට ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදී නෞකාව මෙලෙස අනතුරට පත්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කලා.

    නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වන අතර එම නෞකාව ඉන්දියානු වේලාවෙන් රාත්‍රි 10 වන විට කොචි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණ බවද එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබෙනවා.

     

    පෙර පුව​තඅධිකරණ නියෝග මත දුමින්ද දිසානායක බන්ධනාගාර රෝහලේ
    ඊළඟ පුව​ත සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO

    සබැ​ඳි පුවත්

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    පලතුරු ඉදවීමට විෂ රසායනික යෙදීම නතර කිරීමට සැලසුමක්

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට භාරදෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

    2026-07-21

    මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

    2026-07-21

    ඩෙංගු මරණ ගණන තවදුරටත් ඉහලට

    2026-07-21

    අමෙරිකාවෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

    2026-07-21
    ක්‍රීඩා පුවත්

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට

    2026-07-21

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group