- මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි
- ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !
- Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
- ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
- චාමර සම්පත්ට නඩු 4කට ඇප
- ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
- ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
- හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
විදේශීය පුවත්
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
අමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව යළි කිසියම් ප්‍රහාරයක් එල්ල…
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින මාස හතකට ආසන්න යුද්ධය හමුවේ…
ඉරානයට එල්ල කළ අමෙරිකන් ප්‍රහාරය ගැන ඊශ්‍රායල් අගමැතිගෙන් ප්‍රකාශයක්
ඉරානයට එරෙහිව අමෙරිකාව එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.…
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ප්‍රකාශයක්
ඉරානයට එරෙහිව අමෙරිකාව බලය යෙදවීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ…
ජපානයේ භූ කම්පනයක්
ජපානයේ හොක්කයිඩෝ මුහුදු කළාපයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා. භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක…
වායු බැලූනයක් කඩා වැටී බ්‍රසීලයේ 08 දෙනෙක් ජීවිතක්ෂයට
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
ඉරාණයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අණාවරණයක්
ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවට අණාවරණය කර තිබෙනවා. ඒ විදේශ කටයුතු විදේශ…
එයාර් ඉන්දියා සමාගමේ සේවකයින් තිදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග
එයාර් ඉන්දියා ගුවන් සමාගමේ සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉඉවත් කිරීම සදහා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ…
චීනයට හදිසි ගං වතුර අවධානමක්
චීනයට හදිසි ගං වතුරක් සම්බන්ධයෙන් අනතුරු අගවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරවා. නැගෙනහිර ආසියාව…
එසැණ පුවත්
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222



















