හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට හෙන තිබෙනවා.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබුනා.
එහිදී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාව මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.













