Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.
    • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.
    • කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
    • රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර
    • විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට
    • හැටන් නුවරඑළිය මාර්ගය එක් මන්තීරුවකට සීමා කරයි
    • උසස්  පෙළ නැවත සමීක්ෂණ ප්‍රථිඵල නිකුත් කෙරේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්

    කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක්

    2023-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ කයිබර් දිස්ත්‍රික්කයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා.

    එම දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානය, රජයේ ගොඩනැගිලි සහ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුවේ සිරමැදිරිය පිහිටා ඇති පරිශ්‍රයට පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් ඇතුළුවීමට උත්සහ දරා තිබෙනවා.

    එහිදී ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයින් දෙදෙනා පරීක්ෂා කිරීමේදි බෝම්බය පුපුරා ගොස් ඇතැයි සඳහන්.
    ප්‍රහාරය සඳහා පැමිණ ත්‍රස්ත සාමාජිකයින් දෙදෙනා ද එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

    පෙර පුව​තසරම්ප රෝගය යළි හිස ඔසවමින්
    ඊළඟ පුව​ත මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

    සබැ​ඳි පුවත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    රුසියාවේ තෙල් පර්යන්තයකට යුක්‍රේනයෙන් ප්‍රහාර

    විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුම අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි

    2026-07-05

    විශේෂ මෙහෙයුම් මගින් සැකකරුවන් 780ක් අත්අඩංගුවට.

    2026-07-05

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අගමැතිනියගෙන් ප්‍රකාශයක්.

    2026-07-05

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group