Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි
    • මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
    • යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට
    • ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
    • ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ
    • පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

    2024-09-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවනවිදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ අවධානය යොමු වි ඇත. ඒ අනුව මෙම විමර්ශන ආරම්කොට ඇත.

    ගෘහපාලන සහායිකා රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන්ටපෙරවිගමනික පුහුණුව අනිවාර්ය කර තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් දින 28 ක පුහුණුව ලබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන 8 ක දි හා කාර්යාංශයේ අනුමත පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 10 ක දි මෙම පුහුණුව ලබා ගත හැකිය. එසේම ගෘහස්ත නොවන රැකියා සදහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන් හෝ පිරිමි ශ්‍රමිකයන්ට දින 2ක පුහුණුව ලබා ගත යුතුව ඇත.

    කෙසේ වෙතත් ගෘහපාලන සහායිකා රැකියා සඳහාදින 28 ක පුහුණුවට විකල්පයක් වශයෙන්, දින 150 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටියේනම් ගෘහපාලන සහායිකාපුහුණුව තුලින් නිදහස් කිරීමට හැකියාව ඇත. එහෙත් ඒ සඳහා දින 150 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටි බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදි කාර්යාංශය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අදාල ශ්‍රමිකයාගේ ගුවන් ගමන් විස්තර ආගමන හෝ විගමන දෙපාර්මේන්තුවෙන් පරික්ෂා කරනු ලබයි. මෙලෙස පුහුණුවෙන් නිදහස් කිරිම සදහා කිසිදු ගාස්තුවක් කාර්යාංශය විසින් අයකරනු නොලබන අතර කිසිදු පාර්ශ්වයකට මුදල් ගෙවිමද නොකල යුතුය.

    එසේම ගෘහස්ත නොවන රැකියා සදහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන් හෝ පිරිමි ශ්‍රමිකයන් දින පුහුණුවෙන් නිදහස් කරන්නේ නම් ඒ සදහා දින 30 ට වඩා වැඩි කාලයක් විදේශගතව සිටි බවට පිලිගත හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කලයුතු වේ. මෙහිදි ද කාර්යාංශය විසින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අදාල ශ්‍රමිකයාගේ ගුවන් ගමන් විස්තර ආගමන හා විගමන දෙපාර්මේන්තුවෙන් පරික්ෂා කරනු ලබයි.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කාර්යාලවල දි මෙම සේවාව ලබා ගතහැකිවේ.

    පෙර පුව​තඅධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට
    ඊළඟ පුව​ත එංගලන්තයට නව පුහුණුකරුවෙන්

    සබැ​ඳි පුවත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    ලාලා සුළි කුණාටුවෙන් හවායි හි විදුලිය බිඳ වැටේ

    පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ග්‍රාම නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරයි

    2026-08-17

    මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    2026-08-17

    යුක්‍රේන ප්‍රහාරවලින් රුසියාවේ 7දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-17

    ශිරාන් බාසික්ගෙන් දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group