Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්
    • දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්
    • වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි
    • පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට
    • ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ඉන්දියාවේ දේවාලයක තෙරපීමකින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට
    • පාසල් පෙළපොත් අස්ථානගත වීම විමර්ශනයට පරීක්ෂණ කමිටුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනරජ පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

    ජනරජ පෙරහැර හේතුවෙන් අද මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

    2023-02-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.74 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනරජ පෙරහර අද මහනුවරදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

    බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ හැත්තෑ පස් වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම ජනරජ පෙරහැර සංවිධානය කරනු ලබන බවයි.

    පෙරහර පස්වරු 6.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භව වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ .

    මෙම පෙරහර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන බව සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළා .

    මෙරට ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙවැනි පෙරහරක් පැවැත්වෙන්නේ පස් වන වරටයි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ පෙරහරේ කටයුතු සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක් වැය කිරීමට බලාපොරොත්තු වන බවයි.

    මේ අතර ජනරජ පෙරේහර හේතුවෙන් අද දිනයේදී මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් සංවිධානය කර තිබෙනවා.

    ඒ අනුව අද පස්වරු 5.00 සිට දළඳා විදිය, යටිනුවර විදිය සහ රජ විදියේ රථ වාහන ගමන ගමනය සඳහා අවසර හිමි නොවනු ඇති .

    මේ හේතුවෙන් පෙරහැර අවසන් වන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    ආශ්‍රීත පුවත්:  රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්විමට තීරණය කෙරේ
    A special traffic plan in Kandy city Somarathne Vidanapathirana
    පෙර පුව​තබදු නොගෙවන පුද්ගලයින් ගැන මුදල් රාජ්‍ය ඇමති හෙලි කරයි
    ඊළඟ පුව​ත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද

    සබැ​ඳි පුවත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසර අවසානයේ දී එල්නිනෝ තත්ත්වයේ ‍ ප්‍රබල වර්ධනයක්

    2026-08-17

    දකුණු කොරියාව සමග යුද අභ්‍යාස සීමා කිරීමට ට්‍රම්ප්ගෙන් නියෝගයක්

    2026-08-17

    වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මාස 2 ක් ඉක්මවයි

    2026-08-17

    පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම අද සිට

    2026-08-17
    ක්‍රීඩා පුවත්

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group