කළු මුහුදේ වරායක නවතා තිබූ සිය යුධ නෞකාවකට හානි සිදුව ඇති බව රුසියාව තහවුරු කර තිබෙනවා.
යුක්රේනය එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් මෙම නෞකාවට හානි සිදුව ඇති බවට රුසියාව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.