Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08

    LPL අවසන් සටන අද

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
    • උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
    • LPL අවසන් සටන අද
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
    • සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
    • අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධූරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

    2023-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැලේසියාවේ බරපතල අපරාධ සදහා අනිවාර්ය මරණ දඬුවම ඉවත් කිරීම එරට පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

    ඒ අනුව දැනට මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 1,300ක් සදහා මරණ දඬුවම ක්‍රියාත්මක නොවන බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.

    2018 වසරේ සිට මැලේසියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තරහනම් කර තිබුණද මීනීමැරුම් සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල අපරාධ 11ක් සදහා මෙලස අනිවාර්ය ලෙස මරණ දඬුවම පනවා තිබුණා.

    කෙසේ වෙතත් සුවිශේෂී අවස්ථා වලදී මරණ දඬුවම පැනවීමේ අභිමතය විනිදුරුවන් සතු වන බවද එම මාධ්‍ය වාර්තා සදහන් කර තිබෙනවා.

    ඒ අනුව බරපතල අපරාධ සදහා අධිකරණය විසින් වසර 40ක් දක්වා සිරදඬුවම් හෝ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම මෙන්ම වේවැල් පහර ලබා දීම වැනි ක්‍රියාමාර්ග ගන්නා බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් වනවා.

    The removal of the mandatory death penalty for serious crimes in Malaysia is passed by a majority vote in the country's parliament
    පෙර පුව​තචෙන්නායි කණ්ඩායම හමුවේ ලක්නව් කණ්ඩායමට ලකුණු 12ක පරාජයක්.
    ඊළඟ පුව​ත මහ කන්නයේ වී මිලදී ගැනීමට අතිරේකව රුපියල් බිලියන 03ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය

    සබැ​ඳි පුවත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    LPL අවසන් සටන අද

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

    සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්

    අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08

    LPL අවසන් සටන අද

    2026-08-08

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group