Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාර්ලිමේන්තුව තුළ දෙමළ මන්ත්‍රීන් විරෝධතාවක – සභාව උණුසුම් – කල්තැබේ – යළි රැස්වේ

    පාර්ලිමේන්තුව තුළ දෙමළ මන්ත්‍රීන් විරෝධතාවක – සභාව උණුසුම් – කල්තැබේ – යළි රැස්වේ

    2023-10-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

    පාර්ලිමේන්තුව ආරම්භයේදී දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා ප්‍රකාශයක් කරමින් සදහන් කළේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත්ව කඩිනමින් විසදුමක් ලබා දිය යුතු බවයි.

    එම ප්‍රකාශයත් සමග දෙමළ ජාතික සංවිධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු රැගෙන සභා ගර්භය මධ්‍යයට පැමිණ විරෝධතාවයක නිරත වුණා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/MIX-EDIT.mp3

    එම අවස්ථාවේදී සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කළේ මෙම ප්‍රශ්නයට කඩිනමින් පිළිතුරු ලබා දෙන බවයි.

    මේ අතර අද දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයේදී සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැණුනු අතර, ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු විනාඩි 10 කට අත්හිටුවීමට මුලසුනේ සිටි පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා කටයුතු කළා.

    එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට චෝදනා කර සිටියේ මෙම ප්‍රශ්නය සදහා කල් ගැනීම සිදු නොකළ යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/PARLIYAMENT-EDIT-01.mp3

    එහිදි දිගින් දිගටම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්නය සදහා පිළිතුරු ලබා නොදීම ගැන විරෝධය පළ කිරීමත් සමග නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පෙරවරු 10.20 ට පමණ පාර්ලිමේන්තුව විනාඩි 10 කට අත්හිටුවීමට කටයුතු කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/10/PARLIYAMENT-EDIT-02.mp3

    අනතුරුව පෙරවරු 10.30 ට පමණ නියෝජ්‍ය කතා නායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වූ අතර එහිදි විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ මීළඟ පාර්ලිමේන්තු රැස්වීමේදී ඊට පිළිතුරු ලබා දෙන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/10/PARLIYAMENT-EDIT-03.mp3
    ආශ්‍රීත පුවත්:  පාර්ලිමේන්තුව අදත් රැස් වුණා
    parliament
    පෙර පුව​තලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද
    ඊළඟ පුව​ත IS බෝම්බ ප්‍රහාරයක් ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group