මන්නාරම මඩු තච්චනාමරදමඩු ප්‍රදේශයේ පාසල් දරුවන් අට දෙනකු අසාද්මිකතාවකයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
මන්නාරම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
අදාළ දරුවන් දරුවන් කිසියම් ඇට වර්ගයක් ආහාරයට ගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම තත්වය මතුවන්නට ඇති බවයි වෛද්‍යවරු සැක පළ කරන්නේ..
රෝගී වූ දරුවන් ගෙන් හත් දෙනකුම දරියන් වන බව සඳහන්.