Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට

    පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට

    2025-09-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.119 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් පැවැත්වෙන කාලාසිමාව තුල ඛනිජ ප්‍රවාහන කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා.
    ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කර්මාන්තකරුවන්ගේ බලවත් ඉල්ලීම මත අදාළ සංශෝධනය සිදු කල බවයි භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය සදහන් කලේ.

    භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යංශය පෙන්වා දෙන්නේ පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට අදාළව දහවල් කාලයේ දී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත කර්මාන්තකරුවන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කල බවයි.

    ඒ අනුව, ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම සහ වාහන වල වේගය සීමාවීමකින් යුතුව ධාවනයද පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වනවා.
    එබැවින්, පාසල් පැවැත්වෙන දිනයන් හි දී පෙරවරු 06.30 සිට පෙරවරු 07.45 දක්වා සහ පෙරවරු 11.30 සිට පස්වරු 02.30 දක්වා කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බවයි දැනුම් දී ඇත්තේ.

    ඛනිජ ප්‍රවාහනයේදී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීම වර්තමානයේ බහුලව සිදුවන බවට නිරීක්ෂණය වීමත් සමඟ අදාළ තීරණය ගෙන තිබුනා .

    මෙම නීතිය ක්‍රියාත්මක වීමේදී පොලිස්පතිතුමාගේ උපදෙස් මත වේග සීමා යටතේ රියදුරන්ට ධාවනය කිරීමට සදහා අවස්ථාව සැලසෙන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ මහතා සදහන් කළා .
    එමෙන්ම අදාළ පාසල ආශ්‍රිත පොලිසිය විසින් මේ පිලිබදව අධීක්ෂණය කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු පැවසුවේ.

    ආශ්‍රීත පුවත්:  කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීමට පැවති බාධා ඉවත් කෙරේ
    Afganisthan ASIA Asia cup bangaladesh Sri Lanka
    පෙර පුව​තවිදුලි වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත්
    ඊළඟ පුව​ත බැරි නම් ගෙදර යන්න ! බිමල් සැර වෙයි – VIDEO –

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group