පාසල් වෙලාවේ ටිපර් වලට පැනවූ සීමා ඉවතට එසැණ 2025-09-18119 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පාසල් පැවැත්වෙන කාලාසිමාව තුල ඛනිජ ප්රවාහන කටයුතු අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබෙනවා. ඉදිකිරීම් ක්ෂේත්රයේ නිරත කර්මාන්තකරුවන්ගේ…