Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    මීගොඩ දන්සල් පෝලිමේ අනතුර : කැබ් රථයේ රියදුරු බීමත්ව සිටලා

    2026-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ මීගොඩ, බැද්දෙගෙදරමුල්ල හන්දිය ප්‍රදේශයේ රොටී දන්සලක් අසලදී ඊයේ(31) රාත්‍රී සිදු වූ අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට පොලිසිය පවසනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 42ක් පමණ වන පිළියන්දල ප්‍රදේශයේ පදිංකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.
    මීගොඩ, බැද්දෙගෙදරමුල්ල හන්දිය ප්‍රදේශයේ පිහිටි රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් කඩා වැදීමෙන් ඊයේ(31) රාත්‍රී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.
    ඒ අදාළ දන්සලෙන් කෑම ලබාගැනීමට සිටි පිරිසකි.

    එලෙස මරණයට පත්වූ පිරිස අතර එකම පවුලේ සිව්දෙනෙක් වන බවයි වාර්තා වන්නේ.

    එසේම කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලය්න හත් දෙනෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක්, ඔවුන්ගේ දරුවෙක් සහ බිරියගේ මව බවටයි වාර්තා වන්නේ.

    මියගිය පුද්ගලයන්ගේ දේහය හෝමාගම මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර හදිසි මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමට නියමිතයි.

    මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සිව්දෙනා අතර පිළියන්දල වෑවල පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිටි පී.බී. ඉන්ද්‍රාණි (56) නමැති කාන්තාවක් සහ ඇයගේ දියණිය වන 38 හැවිරිදි නවීෂා නිලක්ෂි, බෑණා වූ ලසික ප්‍රියංකර නානායක්කාර සහ 15 හැවිරිදි දියණියකි.

    පෙර පුව​තබාලවයස්කාරියක් අපයෝජන සිද්ධියකට සැකපිට මවුලවිවරයෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group