Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි
    • හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
    • විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්
    • මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට
    • ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීමයි

    ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීමයි

    2024-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
    ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (16) පැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයෙහි  ප්‍රගති සමාලෝචනයේදී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
    එම අමාත්‍යාංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.
    මෙතෙක් සිදු කර තිබෙන ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපතිවරයා එම ව්‍යාපෘති යම් පමණකට සාර්ථක වුවත්, එමඟින් ග්‍රාමීය දිළිඳු භාවය කුමන මට්ටමකට විසඳී තිබේ දැ’යි යන්න ප්‍රශ්නයක්ව පවතින බවද  කියා සිටියේය.
    එම නිසා ඉදිරියේදී ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටු දැකීම බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
    පෙර පුව​තඡන්ද දායකයින්ට ජීවන්ගෙන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ නව ක්‍රමවේදයක්

    සබැ​ඳි පුවත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    ප්‍රාදේශීය පරිපාලන ඒකක වලට නව සැලැස්මක් – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උසස් පෙළ විභාගයේ ඉසෙඩ් අගයන් ප්‍රකාශයට පත් කරයි

    2026-08-01

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    විභාග ප්‍රශ්න පත්‍ර පිට කිරීම සඳහා වන දඬුවම් වැඩිකිරීමට ඉන්දියාවෙන් තීරණයක්

    2026-08-01

    මිරිස්සේ වෙඩි තැබීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group