Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට
    • වත්තල වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය

    ප්‍රාථමික අධ්‍යාපනය තුළ විෂය බාහිර ක්‍රියාකාරකම්වලට ප්‍රමුඛත්වය

    2024-05-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

    ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇති ව නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරු ව කොවිඩ් සමයේ පාසල් වසා තිබූ කාල පරිච්ඡේදය තුළ මගහැරී තිබූ පාසල් ක්‍රීඩා තරග නිසි ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ බවයිග ඒ අනුව පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් නංවාලීම සඳහා අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇති රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන පාසල්වල ක්‍රීඩාංගණල ක්‍රීඩාගාර දියුණු කිරීමට හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා ලබා දීමට ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියා කරන බවත් හෙතෙම මෙහි දී පැවසී යග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපාදන හා සහාය ද ලබාගනිමින් විෂය බාහිර ක්‍රියාකාරකමක් වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කටයුතු කරන බවත් රටට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තෝතැන්න පාසල බවත් අමාත්‍යවරයා එහි දී පැවසී ය.

    පෙර පුව​තමෝල්ටා රැකියා පෙන්වූ කත කොටුවෙයි
    ඊළඟ පුව​ත විවාදය ගැන සජිත්ගෙන් අවසන් දැනුම් දීමක්

    සබැ​ඳි පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට

    රක්ෂිත වනාන්තරයකට හානි කල 9 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    2026-07-25

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    2026-07-25

    පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group